දේශපාලනඥයෝ හැටියට අපිට පුද්ගලික න්‍යාය පත්‍ර තියෙන්න බැහැ – අමාත්‍ය විදුර වික්‍රමනායක

දේශපාලනඥයෝ හැටියට අපිට පුද්ගලික න්‍යාය පත්‍ර තියෙන්න බැහැ – අමාත්‍ය විදුර වික්‍රමනායක

දේශපාලනඥයෝ හැටියට අපිට පුද්ගලික න්‍යාය පත්‍ර තියෙන්න බැහැ – අමාත්‍ය විදුර වික්‍රමනායක

කර්තෘ Staff writer

27 Sep, 2020 | 9:34 pm

COLOMBO (News 1st) – රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අදහස් පළ කර තිබේ.

රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා,

අද රට පස්සට යන්න එක හේතුවක් පුද්ගලික න්‍යායපත්‍රවලට වැඩ කරන එක. දේශපාලනඥයෝ හැටියට අපිට පුද්ගලික න්‍යාය පත්‍ර තියෙන්න බෑ. පුද්ගලික න්‍යායපත්‍ර ස්මතු වෙනකොට එතන කඩා වැටීමක් වෙනවා. ඒ කඩා වැටීම අපි දැක්කා පසුගිය මැතිවරණවලදීත්. 2010 ජයග්‍රහණය 2015 දී කනපිට හැරෙනවා. 2015 ජයග්‍රහණය 2020 දී කණපිට හැරෙනවා. 2020 ජයග්‍රහණයත් කණපිට හැරෙන්න පුළුවන් අපි හරියට ක්‍රියාත්මක නොවුනොත්. හරියට ක්‍රියාත්මක නොවුනොත් ඊළග මැතිවරණයේ ජනතාව මීට වැඩිය දරුණු තීරණයක් අපිට දෙන්න පුළුවන්.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]