27-09-2020 | 6:04 PM
COLOMBO (News 1st) - ගිලා බැසීමට ලක් වූ මහනුවර, බූවැලිකඩ නිවසේ ද්‍රව්‍ය සාම්පල පරීක්ෂා කිරීමට පියවර ගෙන තිබේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ, ඒවායේ පවතින ප්‍රමිතිය සම්බන්ධයෙන් එමගින් විමර්ශනය කරන බවයි.
ඒ අනුව ගිලා බැසීමට ලක් වූ නිවසේ කොන්ක්‍රීට් කැබලි ඇතුළු ද්‍රව්‍ය සාම්පල පරීක්ෂාවන් ස...