යුක්රේනයේ ගුවන් අනතුරකින් 22 ක් මරුට

යුක්රේනයේ ගුවන් අනතුරකින් 22 ක් මරුට

by Staff writer 26-09-2020 | 6:56 AM

COLOMBO ( News 1st ) : යුක්රේනයේ ගුවන් අනතුරකින් පුද්ගලයින් 22 දෙනකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ගුවන් ශිෂ්‍ය භටයින් පිරිසක් රැගත් ගුවන් යානයක් මෙලෙස කඩා වැටීමට ලක් ව ඇති බවයි.