කඳුකර නිවාසවල තත්ත්වය සම්බන්ධයෙන් සමීක්ෂණයක්

මහනුවර කඳුකර ආශ්‍රිත නිවාසවල තත්ත්වය සම්බන්ධයෙන් සමීක්ෂණයක්

by Staff writer 26-09-2020 | 7:10 AM

COLOMBO ( News 1st ) : මහනුවර ඇතැම් කඳුකර ප්‍රදේශ ආශ්‍රිතව ඉදිකර ඇති නිවාසවල තත්ත්වය සම්බන්ධයෙන් සමීක්ෂණයක් ආරම්භ කර ඇතැයි මහනුවර මහ නගර සභාව පවසයි.

නගරාධිපති කේසර සේනානායක මහතා පැවසුවේ එහි අවදානම් තත්ත්වයක් ඇත්නම් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි. කඳුකර ආශ්‍රිත නිර්දේශ නොමැති ඉදිකිරිම් සඳහා ඉදිරියේදී සැලසුම් අනුමත නොකිරීමට පියවර ගෙන ඇතැයි ද ඔහු පැවසුවේ ය.