by Staff writer 26-09-2020 | 6:18 PM
COLOMBO (News1st) : රට හැර ගොස් සිටින පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා යළි මෙරටට ගෙන්වා ගැනීම සඳහා ඔහු සිටින රට සොයා බලා වාර්තා කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්‍යක්ෂකවරයාට දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනපති කොමිසමෙන් නියෝග නිකුත් කර තිබේ.