මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

by Staff writer 25-09-2020 | 7:02 AM

COLOMBO (News 1st) - මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව තිබේ.

දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, බෙලිඅත්තේ සිට පැමිණි දුම්රියක් වැලිගමදි කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් දුම්රිය ප්‍රමාදය සිදුව ඇති බවයි.