පොල් ගෙඩියක් සඳහා උපරිම සිල්ලර මිලක් ....

පොල් ගෙඩියක් සඳහා උපරිම සිල්ලර මිලක් ....

by Staff writer 25-09-2020 | 9:47 PM

COLOMBO ( News 1st ): අද සිට ක්‍රියාත්මක වන පරිදි පොල් ගෙඩියක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ.

ඒ අනුව වට ප්‍රමාණය අඟල් 13 ට වැඩි පොල් සඳහා උපරිම සිල්ලර මිල රුපියල් 70 කි.