මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

කර්තෘ Staff writer

25 Sep, 2020 | 7:02 am

COLOMBO (News 1st) – මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව තිබේ.

දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, බෙලිඅත්තේ සිට පැමිණි දුම්රියක් වැලිගමදි කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් දුම්රිය ප්‍රමාදය සිදුව ඇති බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]