පොල් ගෙඩියක් සඳහා උපරිම සිල්ලර මිලක් ….

පොල් ගෙඩියක් සඳහා උපරිම සිල්ලර මිලක් ….

පොල් ගෙඩියක් සඳහා උපරිම සිල්ලර මිලක් ….

කර්තෘ Staff writer

25 Sep, 2020 | 9:47 pm

COLOMBO ( News 1st ): අද සිට ක්‍රියාත්මක වන පරිදි පොල් ගෙඩියක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ.

ඒ අනුව වට ප්‍රමාණය අඟල් 13 ට වැඩි පොල් සඳහා උපරිම සිල්ලර මිල රුපියල් 70 කි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]