නව රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් 8 දෙනෙකුට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

නව රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් 8 දෙනෙකුට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

නව රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් 8 දෙනෙකුට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

කර්තෘ Staff writer

25 Sep, 2020 | 3:59 pm

COLOMBO (News 1st) :  නව රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් 8 දෙනෙකු පත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අද පස්වරුවේ අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව ,

*සී. ඒ චන්ද්‍රප්‍රේම මහතා – එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිත

*මිලින්ද මොරගොඩ මහතා – ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්

*රවිනාථ ආරියසිංහ මහතා – අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති

*එස්.අමරසේකර මහතා – දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්

*විශ්‍රාමික අද්මිරාල් කේ.කේ.වී.පී හරිස්චන්ද්‍ර සිල්වා මහතා – ඇෆ්ගනිස්ථාන තානාපති

*විශ්‍රාමාල් සංජිව් ගුණසේකර මහතා  – ජපානයේ ශ්‍රී ලංකා තානාපති

*මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය –  ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිනි

*ආචාර්ය පාලිත කොහොන මහතා –  චීනයේ ශ්‍රී ලංකා තානාපති

ලෙසත් පත් කිරීමට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමැතිය ලබා දී තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]