25-09-2020 | 3:40 PM
COLOMBO (News 1st) – කොළඹ 12, 13, 14 සහ 15 ප්‍රදේශවලට හෙට රාත්‍රී 8 සිට පැය 10 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
එම මණ්ඩලය සඳහන් කළේ , එම කාලය තුළ කොළඹ 11 ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජලය බෙදා හැරෙන බවයි.
කොළඹ තදාසන්න ප්‍රදේශවල ජල ව්‍යාපෘති වැඩිදියුණු කිරීමක් මීට...