20 නිගමන ගැන විමල්ගෙන් ප්‍රකාශයක්

20 සම්බන්ධයෙන් කමිටුවේ නිගමන ගැන විමල්ගෙන් ප්‍රකාශයක්...

by Staff writer 24-09-2020 | 4:47 PM

COLOMBO (News 1st) - 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සම්බන්ධයෙන් පත් කළ කමිටුවේ නිගමන පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කරන බවට අග්‍රාමාත්‍යවරයා සහතික වූ බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

ඔහු ඒ බව සඳහන් කළේ, කොළඹ පැවති වැඩ සටහනකින් අනතුරුවයි. https://www.facebook.com/NewsfirstSL/videos/315209826445076/