20 සම්බන්ධයෙන් කමිටුවේ නිගමන ගැන විමල්ගෙන් ප්‍රකාශයක්…

20 සම්බන්ධයෙන් කමිටුවේ නිගමන ගැන විමල්ගෙන් ප්‍රකාශයක්…

20 සම්බන්ධයෙන් කමිටුවේ නිගමන ගැන විමල්ගෙන් ප්‍රකාශයක්…

කර්තෘ Staff writer

24 Sep, 2020 | 4:47 pm

COLOMBO (News 1st) – 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සම්බන්ධයෙන් පත් කළ කමිටුවේ නිගමන පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කරන බවට අග්‍රාමාත්‍යවරයා සහතික වූ බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

ඔහු ඒ බව සඳහන් කළේ, කොළඹ පැවති වැඩ සටහනකින් අනතුරුවයි.

🔺 20 සම්බන්ධයෙන් කමිටුවේ නිගමන ගැන විමල්ගෙන් ප්‍රකාශයක්…

🔺 20 සම්බන්ධයෙන් කමිටුවේ නිගමන ගැන විමල්ගෙන් ප්‍රකාශයක්…#lka #News1st #WimalWeerawansa #ULC

Newsfirst.lk यांनी वर पोस्ट केले गुरुवार, २४ सप्टेंबर, २०२०

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]