20 ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 12 ක්

20 ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 12 ක්

20 ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 12 ක්

කර්තෘ Staff writer

24 Sep, 2020 | 5:44 pm

COLOMBO (News 1st) – 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළව අද පස්වරුව වනවිට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 12 ක් ගොනු කර තිබුණි.

අද දිනයේ ලැබී තිබුණු පෙත්සම් ගණන 6 කි.

හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකොන් මහතා ද අද පෙත්සමක් ගොනු කළේ ය.

මේ අතර ජාතික සංවිධාන එකමුතුව අද පැවැත් වූ මාධ්‍ය හමුවකදී අවධාරණය කළේ, මේ ව්‍යවස්ථා සංශෝධනයට අදාළව අගමැතිවරයා පත්කළ කමිටුවේ වාර්තාව වහා ප්‍රසිද්ධ කළ යුතු බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]