හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර වෙයි

හැටන් ⁣- කොළඹ ප්‍රධාන මාර්ගය ගිනිගත්හේන ප්‍රදේශයෙන් අවහිර වෙයි

by Staff writer 24-09-2020 | 8:35 AM

COLOMBO (News 1st) - ගිනිගත්හේන රම්පාදෙනිය ප්‍රදේශයේදී හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගය අවහිරවී තිබේ.

ප්‍රධාන මාර්ගයට ගල් පෙරළීමෙන් මාර්ගය අවහිරවීම හේතුවෙන් රථ වාහන ධාවනය මේවනවිට ඇනහිට තිබේ. එමනිසා විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලීසීය උපදෙස් ලබාදෙයි.