පාර්ලිමේන්තුව අද පෙරවරු 10 ට රැස් වෙයි.

පාර්ලිමේන්තුව අද පෙරවරු 10 ට රැස් වෙයි.

by Staff writer 24-09-2020 | 8:46 AM

COLOMBO (News1st) - පාර්ලිමේන්තුව අද පෙරවරු 10 ට රැස් වේ.

ඒ, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. අද පාර්ලිමේන්තුවේ ප්‍රධාන විවාදය පැවැත්වෙන්නේ 2019 අවසාන කාර්තුවේ මුදල් කොමිසන් සභාවේ වාර්තාව පිළිබඳවයි.