කොටිකාවත්ත ආදාහනාගාරයේ ගෑස් කාන්දුවක්: 7 දෙනෙකු රෝහලේ

කොටිකාවත්ත ආදාහනාගාරයේ ගෑස් කාන්දුවක්: 7 දෙනෙකු රෝහලේ

කොටිකාවත්ත ආදාහනාගාරයේ ගෑස් කාන්දුවක්: 7 දෙනෙකු රෝහලේ

කර්තෘ Hashini De Mel

24 Sep, 2020 | 6:14 pm

COLOMBO (News 1st) – කොටිකාවත්ත ආදාහනාගරයේ ගෑස් කාන්දුවක් හේතුවෙන් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය පැවසුවේ, අද පස්වරුවේ දේහයක් ආදාහනය කිරීමට යාමේදී එහි එක් විවරයකින් මෙම ගෑස් කාන්දුව සිදුව ඇති බවයි.

තුවාල ලැබුවන් ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]