කහ කුඩුවල උපරිම සිල්ලර මිල ඉවතට

කහ කුඩුවල උපරිම සිල්ලර මිල ඉවතට

කහ කුඩුවල උපරිම සිල්ලර මිල ඉවතට

කර්තෘ Staff writer

24 Sep, 2020 | 6:26 pm

COLOMBO (News 1st) – කහ කුඩු සඳහා රුපියල් 750ක උපරිම මිල නියම කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]