24-09-2020 | 5:27 PM
COLOMBO (News 1st) - හෙරොයින් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරු වූ මාළු ව්‍යාපාරිකයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා අද මරණ දඬුවම නියම කර තිබේ.
ඒ, හෙරොයින් ග්‍රෑම් 106 ක ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන අධිචෝදනා දෙකට වරදකරු කරමිනි.
පොලිස් ම...