කටාර්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තාවකාලිකව වසයි

කටාර් හී ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තාවකාලිකව වසා දැමේ

by Staff writer 23-09-2020 | 7:10 AM

COLOMBO (News 1st) - කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සති 02කට වසා තැබේ.

ඒ තානාපති කාර්යාලය සේවකයෙකු Covid 19 ආසාදිතයෙකු බවට හඳුනා ගැනීම හේතුවෙනි.