බණ්ඩාරවෙල මහල් ගොඩනැගිල්ලක ගින්නක්

බණ්ඩාරවෙල මහල් ගොඩනැගිල්ලක ගින්නක්

කර්තෘ Staff writer

23 Sep, 2020 | 5:10 pm

COLOMBO (News 1st) – බණ්ඩාරවෙල, නගරයේ මහල් ගොඩනැගිල්ලක මේ වනවිට ගින්නක් හටගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, මහල් පහකින් සමන්විත ගොඩනැගිල්ලක පස්වන මහලේ ගින්න හටගෙන ඇති බවයි.

ගින්න නිවීම සඳහා බණ්ඩාරවෙල නගර සභාවේ ගිනි නිවීම් ඒකකයෙන් වාහන 3 ක් යොදවා ඇත.

ගින්නෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුව නැතැයි පොලීසිය පැවසීය.

බණ්ඩාරවෙල මහල් ගොඩනැගිල්ලක ගින්නක්

බණ්ඩාරවෙල මහල් ගොඩනැගිල්ලක ගින්නක්#lka #News1st #Fire #Bandarawela #CJ

Newsfirst.lk यांनी वर पोस्ट केले बुधवार, २३ सप्टेंबर, २०२०

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]