23-09-2020 | 4:43 PM
COLOMBO (News 1st) - ලබන මස 01 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි ග්‍රාම නිලධාරීවරුන්ගේ රාජකාරී කටයුතු විධිමත් කරමින් අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
චක්‍රලේඛය මගින් පෙන්වා දී ඇත්තේ, ග්‍රාම නිලධාරීවරුන් සිය විවේක දින හැර දින 6 ක් පැය 24 පුරා තම...