20 වන සංශෝධනය පාර්ලිමේන්තුවට…

20 වන සංශෝධනය පාර්ලිමේන්තුවට…

කර්තෘ Staff writer

22 Sep, 2020 | 12:02 pm

COLOMBO (News 1st) (12.00pm) – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.

පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය සඳහන් කළේ, එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඕනෑම පුරවැසියෙකුට දින 7 ක් ඇතුළත ඊට එරෙහිව පෙත්සමක් ගොනු කිරීමට අවස්ථාව පවතින බවයි.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සං‍ශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ, අධිකරණ අමාත්‍ය නීතිඥ අලි සබ්රි විසිනි.

20 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් දැඩි විරෝධයක් එල්ල විය.

🔺 20 පාර්ලිමේන්තුවට…

🔺 20 පාර්ලිමේන්තුවට…📌 දෙවනවර කියවීම හෙට…📌 ඕනෑම පුරවැසියෙකුට දින 7 ක් ඇතුළත ඊට එරෙහිව පෙත්සමක් ගොනු කිරීමට අවස්ථාව…📌Read More: https://bit.ly/33SB2tz#lka #News1st #ParlimentSL #20thAmendment #CJ

Newsfirst.lk यांनी वर पोस्ट केले मंगळवार, २२ सप्टेंबर, २०२०

================================================================================

COLOMBO (News 1st) – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඕනෑම පුරවැසියෙකුට දින 7 ක් ඇතුළත ඊට එරෙහිව පෙත්සමක් ගොනු කිරීමට අවස්ථාව පවතින බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය පවසයි.

මේ අතර පාර්ලිමේන්තුව රැස්වන වේලාව අද සිට සංශෝධනය කර තිබේ.

ඒ අනුව අද සිට පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන්නේ උදෑසන 10.00 සිට සවස 5.30 දක්වායි.

20 වන සංශෝධනය අද පාර්ලිමේන්තුවට…

20 වන සංශෝධනය අද පාර්ලිමේන්තුවට…Read More: https://bit.ly/3kHdKO1#lka #News1st #ParlimentSL

Newsfirst.lk यांनी वर पोस्ट केले सोमवार, २१ सप्टेंबर, २०२०

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]