හෙට සිට බස් ප්‍රමුඛතා මංතීරුවට සීමා

හෙට සිට බස් ප්‍රමුඛතා මංතීරුවට සීමා

by Staff writer 22-09-2020 | 5:17 PM

COLOMBO ( News 1st ) : හෙට සිට බස් ප්‍රමුඛතා මංතීරුව බස් රථ, කාර්යාල ප්‍රවාහන හා පාසල් වෑන් රථ සඳහා  සීමා කර තිබේ.

අද පස්වරුවේ පොලිස් මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා මේ පිළිබදව සඳහන් ක‍ළේ ය. https://youtu.be/ux0E1Ht3PJc