කෝප් කමිටුවේ සභාපති චරිත හේරත්

කෝප් කමිටුවේ සභාපතිධුරය චරිත හේරත්ට

by Staff writer 22-09-2020 | 3:27 PM

COLOMBO ( News1st ) : පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපති ලෙස මහාචාර්ය චරිත හේරත් පත් කර තිබේ.