22-09-2020 | 11:53 AM
COLOMBO (News 1st) – කොරෝනා ආසාදිත තව ත් 12 දෙනෙකු අද උදෑසන වනවිට හඳුනාගෙන තිබේ.
කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ, ඔවුන් 12 දෙනාම විදේශයන්හි සිට මෙරටට පැමිණි අය බවයි.
එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි එක් පුද්ගලයෙකු, ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයින් දෙදෙන...