බස්නාහිර පළාතේ මෙහෙයුමකින් 1,113ක් කොටු

බස්නාහිර පළාතේ මෙහෙයුමකින් 1,113ක් අත්අඩංගුවට

by Staff writer 21-09-2020 | 8:57 AM

COLOMBO (News 1st) :  බස්නාහිර පළාතේ විශේෂ මෙහෙයුමකින් වරෙන්තුකරුවන් 424ක්, මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් 685 දෙනෙකු ඇතුළු සැකකරුවන් 1,113 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.