21-09-2020 | 6:53 PM
COLOMBO (News 1st) - මඩකලපුව, චෙන්කලඩි ප්‍රදේශයේ පුරාවිද්‍යා ස්ථානයක ගවේෂණ කටයුතු සහ සීමා ලකුණු කිරීම ප්‍රමාදකර ඇතැයි කියමින් මඩකලපුව මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් අද පෙරවරුවේ එම ස්ථානයට පැමිණ තිබේ.
උන්වහන්සේ එහි සිටි පුරාවිද්‍යා නිලධාරීන්ට දැඩි ලෙස දෝෂාරෝපණය කර ඇත.
චෙන්කලඩි, ප...