වාහන මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළට

වාහන මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළට

වාහන මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළට

කර්තෘ Staff writer

20 Sep, 2020 | 10:35 am

COLOMBO (News 1st) – වාහන මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

එහි සභාපති ඉන්දික සම්පත් මෙරින්ජිගේ මහතා සඳහන් කළේ, වාහන ආනයනය නතර කිරීම හා දේශිය ඉල්ලුම වැඩි වීම හේතුවෙන් මෙලෙස මිල ඉහළ ගොස් ඇති බවයි.

වාහනවල මිල රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ 5 ක් වැනි අගයක් දක්වා ඉහළ ගොස් ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]