වසරේ ගත වූ කාලයේ ඩෙංගු වැළඳීමෙන් 27 ක් මරුට

වසරේ ගත වූ කාලයේ ඩෙංගු වැළඳීමෙන් 27 ක් මරුට

by Staff writer 19-09-2020 | 6:47 AM

COLOMBO (News 1st) : වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගය වැළඳීමෙන් පුද්ගලයින් 27 දෙනෙකු මියගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එහි අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා පැවසුවේ එම කාලය තුළ ඩෙංගු ‍රෝගීන් 27,000 ක් වාර්තා වී ඇති බවයි.