රනිල් , මංගල ඇතුළු 6 දෙනෙකු ජනපති කොමිසමට

රනිල් , මංගල ඇතුළු 6 දෙනෙකු ජනපති කොමිසමට

by Staff writer 19-09-2020 | 10:44 AM

COLOMBO ( News 1st ) : රනිල් වික්‍රමසිංහ, මංගල සමරවීර, මලික් සමරවික්‍රම, පාඨලී චම්පික රණවක, අනුර කුමාර දිසානායක සහ එම්.ඒ සුමන්දිරන් යන මහත්වරුන් දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවට පැමිණ තිබේ.