කළු සහ කැලණි ගංගාවල ජල මට්ටම ඉහළට

කළු සහ කැලණි ගංගාවල ජල මට්ටම ඉහළට

by Staff writer 19-09-2020 | 1:26 PM

COLOMBO ( News 1st ) : කළු සහ කැලණි ගංගාවල ජල මට්ටම ඉහළ ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

රත්නපුර හා බුලත්සිංහල ප්‍රදේශවල ජනතාව අවදානයෙන් සිටිය යුතු මට්ටමට කළු ගඟේ ජල මට්ටම  ඉහළ ගොස් ඇති බව එස්.පී.සී. සුගීෂ්වර මහතා පවසයි.