by Staff writer 19-09-2020 | 8:10 AM
COLOMBO ( News 1st ) : අධික වර්ෂාවත් සමග එළවළු අළෙවි කර ගැනීමේ දුෂ්කරතා මතුව ඇතැයි පිටකොටුව මැනිං පොදු වෙළෙඳ සංගමය පවසයි.
එහි සභාපති ලාල් හෙට්ටිගේ මහතා පැවසුවේ, වර්ෂාවත් සමග පාරිභෝගිකයින් වෙළෙඳපොළ වෙත පැමිණීම ද අවම වී ඇති බවයි.