මහ වැස්සෙන් එළවළු වෙළෙන්දන්ට පීඩා – මැනිං පොදු වෙළෙඳ සංගමය

මහ වැස්සෙන් එළවළු වෙළෙන්දන්ට පීඩා – මැනිං පොදු වෙළෙඳ සංගමය

මහ වැස්සෙන් එළවළු වෙළෙන්දන්ට පීඩා – මැනිං පොදු වෙළෙඳ සංගමය

කර්තෘ Staff writer

19 Sep, 2020 | 8:10 am

COLOMBO ( News 1st ) : අධික වර්ෂාවත් සමග එළවළු අළෙවි කර ගැනීමේ දුෂ්කරතා මතුව ඇතැයි පිටකොටුව මැනිං පොදු වෙළෙඳ සංගමය පවසයි.

එහි සභාපති ලාල් හෙට්ටිගේ මහතා පැවසුවේ, වර්ෂාවත් සමග පාරිභෝගිකයින් වෙළෙඳපොළ වෙත පැමිණීම ද අවම වී ඇති බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]