කළු සහ කැලණි ගංගාවල ජල මට්ටම ඉහළට

කළු සහ කැලණි ගංගාවල ජල මට්ටම ඉහළට

කළු සහ කැලණි ගංගාවල ජල මට්ටම ඉහළට

කර්තෘ Staff writer

19 Sep, 2020 | 1:26 pm

COLOMBO ( News 1st ) : කළු සහ කැලණි ගංගාවල ජල මට්ටම ඉහළ ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

රත්නපුර හා බුලත්සිංහල ප්‍රදේශවල ජනතාව අවදානයෙන් සිටිය යුතු මට්ටමට කළු ගඟේ ජල මට්ටම  ඉහළ ගොස් ඇති බව එස්.පී.සී. සුගීෂ්වර මහතා පවසයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]