English
தமிழ்
කර්තෘ Staff writer
19 Sep, 2020 | 3:48 pm
කටුනායක ගුවන්තොටුපොළ ආගමන විගමන අංශය පැවසුවේ, ශ්‍රී ලාංකිකයින් 18 දෙනෙකු ඒ අතර වන බවයි.
අමෙරිකාවේ වීසා රෙගුලාසි උල්ලංඝණය කරමින් රැඳී සිටියදී ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් පිරිස මෙලෙස පිටුවහල් කර තිබුණි.
කටුනායක ගුවන්තොටුපළේදී ඔවුන් PCR පරීක්ෂණවලට යොමු කිරීමෙන් අනතුරුව නිරෝධායනය සඳහා යොමු කළ බව කටුනායක ගුවන්තොටුපළේ ආගමන විගමන අංශය පැවසීය.
අප වාර්තාකරු පැවසුවේ, දින 21 නිරෝධායන ක්‍රියාවලියෙන් පසු ඔවුන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බවයි.
15 Jan, 2021 | 10:20 AM
15 Nov, 2020 | 09:31 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS