ත්‍රීරෝද රථ,යතුරුපැදි සඳහා වැඩි ඉඩක්

මංතීරු නීතිය: ත්‍රීරෝද රථ හා යතුරුපැදි සඳහා වැඩි ඉඩක්

by Staff writer 18-09-2020 | 8:40 AM

COLOMBO (News 1st) - අද සිට ත්‍රීරෝද රථ හා යතුරුපැදි සඳහා වැඩි ඉඩක් ලබා දීමට පොලීසිය තීරණය කර තිබේ.

එම තීරණය ගෙන තිබෙන්නේ මංතීරු නීතිය පිළිබඳව මොරටුව විශ්වවිද්‍යාලය හා පොලීසිය කළ අධ්‍යනය පදනම්කර ගනිමිනි.