හෙරොයින් අලෙවි කළ කාන්තාවක් අත්අඩංගුවට

හෙරොයින් අලෙවි කළ කාන්තාවක් අත්අඩංගුවට

හෙරොයින් අලෙවි කළ කාන්තාවක් අත්අඩංගුවට

කර්තෘ Staff writer

18 Sep, 2020 | 12:45 pm

COLOMBO (News 1st) – පස්යාල මීරිගම ප්‍රදේශයේ හෙරොයින් අලෙවි කරමින් සිටි කාන්තාවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

පොලීසිය ප්‍රකාශ කළේ, ඇය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 3 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගත් බවයි.

තවද ඇය සන්තකයේ තිබී ජංගම දුරකතන 8ක් සහ මුදලින් රුපියල් 19,300 ක් පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකාරිය අද අත්තනගල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]