කතානායකවරයා හා මෙරට අමෙරිකා තානාපතිනි අතර හමුවක්

කතානායකවරයා හා මෙරට අමෙරිකා තානාපතිනි අතර හමුවක්

කතානායකවරයා හා මෙරට අමෙරිකා තානාපතිනි අතර හමුවක්

කර්තෘ Staff writer

18 Sep, 2020 | 3:57 pm

COLOMBO ( News 1st ) : මෙරට අමෙරිකානු තානාපතිනි ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේ පිහිටි කථානායක කාර්යාලයේදී හමුවී ඇත.

මෙම අවස්ථාවට ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ අමෙරිකානු ඒජන්සියේ මෙරට අධ්‍යක්ෂ රීඩ් අයෙෂිමාන් මහතා ඇතුළු පිරිසක්ද එක්ව සිටිය හ.

මේ අතර, පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා ද එම අවස්ථාවට එක්ව ඇත.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]