ව්‍යාජ වීසා වලින් රට පනින්න ගිය 13ක් දැලේ..

ව්‍යාජ වීසා වලින් රට පනින්න ගිය 13ක් දැලේ..

by Staff writer 17-09-2020 | 9:19 AM

COLOMBO ( News 1st) - ව්‍යාජ වීසා බලපත්‍ර යොදාගෙන විදේශගත වීමට තැත්කළ ශ්‍රී ලාංකිකයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් මෙරට සිට දෝහා කටාර් හරහා කැනඩාවට යාමට තැත්කර ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ කටුනායක ගුවන්තොටුපොළේදීය.