ලොවපුරා කොරෝනා ආසාදිතයින් මිලියන 30 ඉක්මවයි

ලොවපුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 30 ඉක්මවයි

by Staff writer 17-09-2020 | 7:57 AM

COLOMBO (News 1st) - ලොවපුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 30 ඉක්මවා තිබේ.

කොරෝනා ආසාදනය වී මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 944,680 කි. සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 21ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.