මංතීරු නීතිය ගැන රියැදුරන් කියන කතාව

මංතීරු නීතිය ගැන රියැදුරන් කියන කතාව

by Staff writer 17-09-2020 | 8:06 PM

COLOMBO (News 1st) - සිව්වැනි දිනටත් ශ්‍රී ජයවර්ධනපුර මාර්ගය, බේස්ලයින් මාර්ගය, හයිලෙවල් මාර්ගය සහ ගාලු මාර්ගයේ අදත් මංතීරු නීතිය ක්‍රියාත්මක විය.

උදෑසන 6.00 සිට 10.00 දක්වා මේ නීතිය ක්‍රියාත්මක වූ අතර යතුරු පැදි, ත්‍රිරෝද රථ සහ බස් රථ අද එක් තීරුවක ගමන් කර තිබේ. මේ ඒ පිළිබඳ සවිස්තර වාර්තාවකි.. මේ ඒ පිළිබඳ සවිස්තර වාර්තාවකි.... https://www.facebook.com/NewsfirstSL/videos/323565458740481/