ලොවපුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 30 ඉක්මවයි

ලොවපුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 30 ඉක්මවයි

ලොවපුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 30 ඉක්මවයි

කර්තෘ Staff writer

17 Sep, 2020 | 7:57 am

COLOMBO (News 1st) – ලොවපුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 30 ඉක්මවා තිබේ.

කොරෝනා ආසාදනය වී මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 944,680 කි.

සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 21ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]