20 අධ්‍යනයට පත් කළ කමිටුවේ වාර්තාව ගැන කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා වුණේ නැහැ –  අමාත්‍ය සී. බී. රත්නායක

කර්තෘ Staff writer

16 Sep, 2020 | 7:20 pm

COLOMBO (News 1st) – 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අධ්‍යනය කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා පත් කළ කමිටුවේ වාර්තාව සම්බන්ධයෙන් අද පැවති කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා නොවූ බව අමාත්‍ය සී. බී. රත්නායක මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාව අවසන් වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

20 අධ්‍යනයට පත් කළ කමිටුවේ වාර්තාව ගැන කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා වුණේ නැහැ

20 අධ්‍යනයට පත් කළ කමිටුවේ වාර්තාව ගැන කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා වුණේ නැහැ – අමාත්‍ය සී. බී. රත්නායකRead More: https://bit.ly/3iATJbj#LKA #20thAmendment #SriLanka #Cabinet #CBRatnayake

Newsfirst.lk यांनी वर पोस्ट केले बुधवार, १६ सप्टेंबर, २०२०

උණුසුම් පුවත්

අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]