මංතීරු නීතිය ලබන සඳුදා සිට තදින් ක්‍රියාත්මකයි

මංතීරු නීතිය ලබන සඳුදා සිට තදින් ක්‍රියාත්මකයි

by Staff writer 16-09-2020 | 4:48 PM

COLOMBO (News 1st) - මංතීරු නීතිය ලබන සඳුදා සිට තදින් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

පොලීසිය මේ බව සඳහන් කළේ, අද පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ය.