ත්‍රීරෝද රථ සහ යතුරු පැදි අද සිට වම්පස මංතීරුවේ ධාවනයට රියැදුරන්ට උපදෙස්

ත්‍රීරෝද රථ සහ යතුරු පැදි අද සිට වම්පස මංතීරුවේ ධාවනයට රියැදුරන්ට උපදෙස්

ත්‍රීරෝද රථ සහ යතුරු පැදි අද සිට වම්පස මංතීරුවේ ධාවනයට රියැදුරන්ට උපදෙස්

කර්තෘ Staff writer

16 Sep, 2020 | 8:46 am

COLOMBO (News 1st) – මංතීරු නීතීයට අනුව, ත්‍රීරෝද රථ සහ යතුරු පැදි, අද සිට වම්පස මංතීරුවේ ධාවනය කරන ලෙස පොලීසිය රියැදුරන්ට උපදෙස් ලබා දෙයි.

පොලිස් රථවාහන කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ මහතා සඳහන් කළේ, මංතීරු නීතිය ක්‍රියාත්මක කළ ඊයේ හා පෙරේදා දිනවල සිදුවූ අඩුපාඩු වැලැක්වීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි.

කොළඹ ප්‍රධාන මාර්ග 4 ක අදත් මංතීරු නීතිය ක්‍රියාත්මක බව ද ඔහු ප්‍රකාශ ක‍ළේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]