ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 05 ඉක්මවයි

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 05 ඉක්මවයි

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 05 ඉක්මවයි

කර්තෘ Staff writer

16 Sep, 2020 | 12:19 pm

COLOMBO (News 1st) – ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 05 ඉක්මවා තිබේ.

ඒ අනුව, අමෙරිකාවට පසු, ලොව කොරෝනා ආසාදිතයින් වැඩිම රට ලෙස ඉන්දියාව පත්වී ඇත.

ඉන්දියාවේ කොරෝනා ආසාදනය වී 80,000 අධික පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]