16-09-2020 | 12:19 PM
COLOMBO (News 1st) - ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 05 ඉක්මවා තිබේ.
ඒ අනුව, අමෙරිකාවට පසු, ලොව කොරෝනා ආසාදිතයින් වැඩිම රට ලෙස ඉන්දියාව පත්වී ඇත.
ඉන්දියාවේ කොරෝනා ආසාදනය වී 80,000 අධික පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි....