15-09-2020 | 3:17 PM
COLOMBO (News 1st) : ත්රීකුණාමලය, ගෝමරන්කඩවල, නීලපනික්කි වැවේ සිටි කිඹුලෙකු මැරූ 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, අඩි 8 ක පමණ දිගකින් යුත් කිඹුලෙකු එලෙස මරා දමා ඇති බවයි.
සැකකරුවන් සිවිල් ආරක්ෂක බලකායට අනියුක්තව සේවය කරනු ලැබු පිරිසක් බව පොලීසිය පවසයි.
පොලීසිය සඳහන් කළේ, මර...