බූස්ස බන්ධනාගාරයේ රැඳවියන්ගේ ආහාර වර්ඡනය අවසන්...

බූස්ස බන්ධනාගාරයේ රැඳවියන්ගේ ආහාර වර්ඡනය අවසන්...

by Staff writer 14-09-2020 | 10:07 PM

COLOMBO (News 1st) - ඉකුත් 10 වැනි දා සිට බූස්ස බන්ධනාගාරයේ ආහාර වර්ඡනයක නිරතව සිටි රැඳවියන් සිය වර්ඡනය අවසන් කර තිබේ.

බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා,
අධිආරක්ෂිත බන්ධනාගාරයක් වන බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් 46 දෙනෙක් ලංකාවේ සිටින දරුණු අපරාධකරුවන් ඒවාගේම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තමයි මෙම බූස්ස බන්ධනාගාරයේ රඳවා තබා සිටින්නේ. ආහාර වර්ඡනය ආරම්භ කරපු පළවෙනි දවසේ සැකකරුවන් 5 දෙනෙක් ආහාර ගත්තා. ඊයේ දවස වෙන කොට 25 දෙනෙක් ආහාර ගත්තා. අද වෙනකොට සියලුම දෙනා ආහාර ලබා ගත්තා අද දවල් වෙනකොට. ඔවුන් ඉල්ලා සිටි කොන්දේසි කිසිවකට ඔවුන්ට යහපත් ප්‍රතිචාරයක් ලැබුනේ නැහැ.
https://www.facebook.com/NewsfirstSL/videos/321367092645707/