මෙරට 13 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි

මෙරට 13 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි

මෙරට 13 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි

කර්තෘ Staff writer

14 Sep, 2020 | 4:29 pm

COLOMBO (News 1st) – කොරෝනා ආසාදනය වීමෙන් තව ත් පුද්ගලයෙකු මියගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඔහු බහරේන් සිට දිවයිනට පැමිණි වයස අවුරුදු 60 ක පුද්ගලයෙකි.

එම පුද්ගලයා හලාවත මූලික රෝහලේදී මියගොස් තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසීය

ඒ අනුව කොරෝනා ආසාදනය වීමෙන් මෙරට මිය ගිය පුද්ගලයින් ගණන 13 දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරට 13 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි

මෙරට 13 වැනි කොරෝනා මරණය වාර්තා වෙයිRead More: https://bit.ly/32s1w5q#lka #News1st #COVID19

Newsfirst.lk यांनी वर पोस्ट केले सोमवार, १४ सप्टेंबर, २०२०

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]